2024.04.02 වන දිි න 6-9 ශ්‍රේණි සඳහා ගොක් කොළ නිර්මාණ වැඩසටහනක් පවත්වන ලදි.
2023 වර්ෂයේ පැවති පාර්ල්මේන්තු මැතිවරණයෙන් හා ජනාධිපතිවරණෙයන් පත් වූ අභිනව මන්ත්‍රීවරු පළමු පාර්ලිමේන්තු සැසි වාරය 2024.03.07 වන දින පැවැත්වූ අතර එදින ජනාධිපති, අගමැති හා කතානායක දිවුරුම් දුන් අතර අමාත්‍යාශ 7 කට අමාත්‍යවරු 7 දෙනෙකු දිවුරුම් දීම් සිදු කරනු ලැබීය.
2024 වර්ෂයේ පාසලේ අරමුදල් ශක්තිමත් කිරීම අරමුණු කොට ගෙන පාසලේ අදිශිෂ්‍ය සංගමය මූලික කොට ගෙන පාසල් ප්‍රජාව සමග සහ සම්බන්ධ වෙමින් 2024.04.07 හා 08 යන දෙදිනයන් හිදි රාත්‍රිය පුරාවට මහා සල්පිල් වෙන්දේසියක් පැවැත්වීමට කයයුතු සංවිධානය කර ඇත.