පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලයය

නිර්මාතෘවරු

අප පාසලේ සල්පිල

WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg
WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg

රජයේ පාසලක් වන අප පාසල විශේශිත නිර්මාතෘ කෙනෙකුන් යටතේ නිර්මාණය නොවුවක් වන අතර රජය විසින් පවරා ගත් ඉඩමක තනි ගොඩනැගිල්ලක් සාදා ආරම්භක විදුහල්පති වූ එච්.එම්.එම්.බී හේරත් මහතා තවත් ගුරු භවතුන් තිදෙනෙකු සමග ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ කර ඇත. ආරම්භයේදි සිසුන් 10 දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරා ඇත.