පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලයය

අප පාසලේ සල්පිල

WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg
WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg

පාසලේ නම                :- පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලය

ලිපිනය                        :- බෝගස්වැව, කාශ්‍යපපුර

දුරකතන අංකය          :- 0758692914

පෝෂක ප්‍රදේශය         :- බෝගස්වැව, වීරාණ, බිම්පොකුණ, මහඋල්පත, මිල්ලාන, වෙහෙරගම

වර්ගය                         :- 1C                           සංගණන අංකය :- 20141                  විභාග අංකය :- 27027                        වර්ගීකරණය :- අති දුෂ්කර

ආරම්භක දිනය           :- 1986.11.14            භූමි ප්‍රමාණය :- හෙක්: 2 ½

පළාත                          :- උතුරු මැද                දිස්ත්‍රික්කය :- පොළොන්නරුව           අධ: කලාපය :- දිඹුලාගල                        අධ: කොට්ඨාසය :- දිඹුලාගල

ප්‍රාදේශීය සභාව           :- දිඹුලාගල                 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය :- දිඹුලාගල               ග්‍රාම නිලධාරී කොට්ඨාසය :- බෝගස්වැව - 252

සෞඛ්‍ය සේවා බල ප්‍රදේශය :- අරලගංවිල     ම:සෞ:ප: කොට්ඨාසය :- දිඹුලාගල               ආසන්න මහා රෝහල :- පොළොන්නරුව (දුර - 36km)

ආසන්න නගරය          :- අරලගංවිල              ආසන්න ප්‍රධාන තැපැල් හල :- කදුරුවෙල (දුර - 32km)            ආසන්න දු:ස්:  :- මනම්පිටිය (දුර - 16km)

ගුරු වැටුප් ගිණුම        :- මහජන බැංකුව අරල: :- 253-100-1200 00014    පා: සං: සමිති ගිණුම :- මහජන බැංකුව අරල: - 253-100-19-0049446

පන්ති කාමර ශාලා ගණන :- 05                     වෙන් කළ පන්ති කාමර ඉඩ :- ව.අ. 2400                 වෙන් නොකළ පන්ති කාමර ඉඩ :- ව.අ. 4800

පන්ති කාමර ගණන    :- 06                            පොදු ගොඩනැගිලි ඉඩ :- ව.අ. 4000  ගබඩා ඉඩ :- ව.අ. 400

නිල නිවාස                  :- 07 (විදුහල්පති නිවාස 01, පවුල් නිවාස 02, සාද නිවාස 04)

විද්‍යාගාරය                   :- ව.අ. 800                 කාර්යාලය :- ව.අ. 800                       පුස්තකාලය :- ව.අ. 800            බහුකාර්යය ඒකකය :- ව.අ. 600       

ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය     :- ව.අ. 400                 තොරතුරු තාක්ෂණ ඒකකය :- ව.අ. 400