පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලයය

අප පාසලේ සල්පිල

WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg
WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරූන් හා කහ වර්ණයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

මෙරූන් වර්ණය කහ වර්ණය