පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලයය

අප පාසලේ සල්පිල

WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg
WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg

පුලතිසි පුරවර මහා වාලුකා
නදී තෙරේ දිඹුලාගල පියසේ
උදාන උරුමය මේ බිම සරසන
බෝගස්වැව විදුහල් මෑණී....//

ඔබෙ කිතුගොස මෙදියත පතුරා 
නුවණ වඩන ශක්තිය වපුරා
අනාගතය පෑ ඔබේ දරු කැල අප
සිව් දෙස ජය ධජ නංවන්නේ....//

පුලතිසි පුරවර....//

විදු සිප් නැන ගුණ පෙව් දයාබර 
විදුහල් මව්නි උතුම්
දිව මතුරක් සේ වැයෙන ස්වරෙන් මතු
ඔබට චිරං ජයතු....//