අප පාසලේ ද්වීතීයික අංශයේ 6-9, 10-11 හා 12-13 ලෙස ශ්‍රේණි අංශවලට වෙන් කර ඇත. එහි එක් එක් අංශවලට අයත් විෂයමාලවන් වනුයේ,
| 6-9 ශ්‍රේණි විෂය මාලාව | |||
| බුද්ධ ධර්මය | සිංහල | ඉංග්‍රීසි | ගණිතය |
| විද්‍යාව | ඉතිහාසය | පුරවැසි | භූගෝල විද්‍යාව |
| සෞන්දර්ය | සෞඛ්‍ය | ප්‍රා.තා.කූ | දෙමල |
| 10-11 ශ්‍රේණි විෂය මාලාව | |||
| බුද්ධ ධර්මය | සිංහල | ඉංග්‍රීසි | _ |
| ගණිතය | විද්‍යාව | ඉතිහාසය | _ |
| I කාණ්ඩය |
|||
| පුරවැසි අධ්‍යාපනය | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය | _ | |
| II කාණ්ඩය |
|||
| චිත්‍ර | නැටුම් | සංගීත | _ |
| III කාණ්ඩය |
|||
| තොරතුරු සන්නිවේදන තාක්ෂණය | කෘෂි හා ආහාර තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| 12-13 ශ්‍රේණි විෂය මාලාව | ||
| සිංහල | ඉංග්‍රීසි | භූගෝල විද්‍යාව |
| සෞන්දර්ය | පුස්තකාලය | දේශපාලන විද්‍යාව |
| බෞද්ධ ශිෂ්ටාචාරය | ආර්ථික විද්‍යාව | ස.තො.තා |





