පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලයය

අප පාසලේ සල්පිල

WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg
WhatsApp Image 2024-04-02 at 14.12.25.jpeg

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කෙරේ.

 

1-5 ශ්‍රේණි විෂය මාලාව 

 

මව්බස ගණිතය   ඉංග්‍රීසි
පරිසරය බුද්ධ ධර්මය  දෙවන බස