පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලයය

Slide
whatsapp-image-2024-04-01-at-09.13.56.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරුමැද පළාතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල කලාපයේ දිඹුලාගල කොට්ඨාසයට අයත් අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. අප පාසලේ පෝෂක ප්‍රදේශ වන්නේ බෝගස්වැව, බිම්පොකුණ, වීරාණ, මහඋල්පත, මිල්ලාන යන ගම්මානයි. මෙම ගම්මානවල සිසුන් දස දහස් ගණනකට ශිල්ප ශාස්ත්‍ර ලබා දුන් අතර අප පාසලේ සිසුන් බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල වරම් ලබා ඇති අතර සෞන්දර්යය අංශවලින් ක්‍රීඩා වලින් මෙන්ම විෂය සමගාමි කටයුතු වලින් කලප, පළාත් මෙන්ම පළාත් මට්ටමේ ජයග්‍රහණ ලබා ගත් සිසුන් බොහෝ දෙනෙක් ඇත. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

දියත දිනිය හැකි දිරිය දරුවන් පිරිසක් මනුසත්වගට බිහිකිරිම.

දැක්ම

සහ

මෙහෙවර

උත්තරීතර ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත වූ නියමයන්ට අනුකූලව මධ්‍යම හා පාළාත් රාජ්‍යයයේ මෙන්ම පාසල් ප්‍රජාවගේ අරමුණු හා අපේක්ෂාවන්ට අනුගත වන අයුරින් නිපුණතා පාදක අධ්‍යාපනය තුළින් උසස් සමාජ මෙහෙවරකට ප්‍රවිශ්ටව ප්‍රශස්ථ මට්ටමමේ අපේක්ෂාවන් පවත්වාගනිමින් අර්තවත් ඵල ලබන අනාගත පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේය.

අප පාසලේ සල්පිල

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පො/දිඹු/ බෝගස්වැව මහා විද්‍යාලයය